Posts

Showing posts from April, 2020

Grade 11 Science Assignment 1 By R.M.H.S. Rajapaksha

Image
        ඇගයීම  - 01 බ/ වැලිමඩ විජය විද්‍යාලය  11 ශ්‍රේණිය           විද්‍යාව  සියළුම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න. 1) ශාක පටක වල වර්ගීකරණය පහත සටහනෙහි දක්වා ඇත. ශාක පටක                      ස්ථිර පටක විභාජක පටක            සරල ස්ථිර                           අග්‍රස්ථ         අන්තරස්ථ               පටක විභාජකය                              විභාජකය                                                    මෘදු ස්ථර                   ප්ලෝයම    ffY,u i) මෙහි A, B, C හා D නම් කරන්න. ii) B, C හා D පටක වල කෘත්‍යයක් බැගින් සඳහන් කරන්න. iii) C හා D පටක එකිනෙකින් වෙන්කර හඳුනාගත හැකි ව්‍යුහමය ලක්ෂණයක් සඳහන් කරන්න.  (2013 OL) 2) බහු sayilika ජීවීන්ගේ sayila , ඔවුන්ගේ විවිධ ජිවක්‍රියා ඉටු කිරීම පිණිස පටක ලෙස සකස් වී ඇත. i) “ පටකයක්” යනුවෙන් අදහස් කෙරෙන්නේ  කුමක්දැයි පැහැදිලි කරන්න.  ii) උස් කඳන් සහිත ගස් වල සන්ධාරක කෘත්‍යය ඉටුකිරීම සඳහා ඇති විශේෂ පටක වර්ගය නම් කරන්න. iii) ඉහත සඳහන් පටක වර්ගයට අමතරව ශාක කඳන් තුල ඇති වෙනත් පටක වර්ගයක් නම
English Language Grade 11 Support paper 2020 click here to download the paper By:- R.M.P. DASSANAYAKE

internet short note 2 - r.m.s.dharmawardana

Image

ict internet short note -r.m.s.dharmawardana

Image

Practice Test - Sinhala - Grade 11

Image
English Language Grade 11 -   Practice paper Click on this text to DOWNLOAD paper By:- R.M.P. Dassanayake

first post

welcome welimada vijaya college